ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
නිමල් රාජපක්ෂශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල…
රුපියල් මිලියන 21ක් වටිනා කේරළ කංසා තොගයක් යාපනය සම්බිලිතුරේයි වෙරළ ප්‍රදේශයේ දි නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාදගල්, සම්බිලිතුරේයි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ ( 30) වැනි දින සිදුකල විශේෂ සෝදිසි…
ඊශ්‍රායලයට යැවීමේදී කූඨ ජාවාරම් කරුවන්ට නීතිය තදින්
ඊශ්‍රායලය හා ශ්රී ලංකාව අතර ගිවිසුම්ගත රැකියා පටිපාටියෙහි පවතින ගැටළු පිළිබඳව සාකච්ඡාවක් ඊයේ ( 01) විදේශ කටයුතු හා විදේශ රැකියා…
ශ්රී ලංකා නිදහස් පක්ෂ 74 වන සංවත්සරය අද
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ. සිය සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ…
ස්ථාන ස්වල්පයක විටින් වැසි..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව…
සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන් ඉන්න ක්‍රිකට් කණ්ඩායමක් රටට ඕනෑ..- ජනපති
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගය සමග පියවරක් ඉදිරියට තැබුවේ පියවර දහසක් ඉදිරියට යාමේ අරමුණින් බවත්,…
United Petrolium ඕස්ට්‍රේලියා බලශක්ති දැවැන්තයා ශ‍්‍රී ලංකාව හැර යයි…
2024 අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි ඕස්ට්‍රේලියාවේ ක්ෂේත්‍රයේ බලශක්ති දැවැන්තයකු වන යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම නිල වශයෙන් සම්පූර්ණයෙන් මෙරට හැර ගොස් ඇති…
ඇමති හදුන්නෙත්තිගෙන් තාවකාලික විසඳුමක්…
දැනට මාතර නගරයේ පවතින ජල ප්රශ්නය පිළිබඳව මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වු අතර එයට තාවකාලික විසඳුමක්…
කරන්නාගොඩගේ පොත එංගලන්තයේ තහනම් කරයි..
ලොව විශාලතම මාර්ගගත අලෙවි වේදිකාවක් වන ඇමසන් (Amazon) සමාගමේ එක්සත් රාජධානියේ ශාඛාව විසින්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ ස්වයං…
ඉන්දීය ටෙලි නාට්‍ය නිළි ජීවිතක්ෂයට ..
ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍ය නිළි ප්‍රියා මරාතේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඇගේ වයස අවුරුදු 38ක්. කලක් තිස්සේ පැවති පිළිකා…
