ඉන්දීය ටෙලි නාට්‍ය නිළි ජීවිතක්ෂයට ..
ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍ය නිළි ප්‍රියා මරාතේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඇගේ වයස අවුරුදු 38ක්. කලක් තිස්සේ පැවති පිළිකා…
ඊශ්‍රායලයේ හොටල් හා නිවාස ගෘහපාලන රැකියා සඳහා ලොතරැයි ක්‍රමය මගින් තෝරා නොගත් පිරිසට නැවත රැකියා ලැබීමේ ප්රවනතාවයක්
. නිමල් රාජපක්ෂ ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකාවට ලබදෙන රැකියා අවස්ථාවන්හි පවතින…
ලංකාව යලි බංකොලොත් වෙන්නයි යන්නේ…- සජිත්
ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 5.5ක ණය මුදල් ආපසු ගෙවීමට අවශ්‍ය ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට අපොහොසත් වී ඇති බැවින් 2028 වන…
හික්කඩුවේ වෙඩි තියයි…
වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල සිදුවූ බවට හික්කඩුව පොලීසියට වාර්තා කරයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ මීටියාගොඩ, මලවැන්න ප්‍රදේශයේදී ය. පොලිසිය ප්‍රකාශ…
ප්‍රකට විදුහල්පතිනියක් අල්ලන්න පෙර රටින් පනින්න යයි…
දූෂණ හා අක්‍රමිකතා චෝදනා ඒල්ල වී ඇති මහනුවර පාසලක විදුහල්පතිනියක් රටින් පිටවීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. ආරංචි මාර්ග…
පුපුරණ ද්‍රව්‍ය සමග ගායකයෙක් අත්අඩංගුවට..
රැප් ගායකයෙකු වන මාධව ප්‍රසාද්, නොහොත් ‘මදුවා’, නැවත වරක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට…
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි(video)
නිමල් රාජපක්ෂඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, ඊයේ( 31)න දිවයිනෙන් පිටත්ව යන…
මිනිස් පරිභෝජනයට නුදුසුදු ආහාර තිබු පොල්ගහවෙල අවන්හලට රුපියල් 20 000. දඩ(photo)
නිමල් රාජපක්ෂ මිනිස් පරිභෝජනයට නුසුදුසු අන්දමින් පිසු ආහාර හා නොපිසු ආහාර ගබඩා කර තිබු පොල්ගහවෙල නගරයේ සුප්‍රසිද්ධ අවන්හලක් පොල්ගහවෙල මහජන…
දුම්රියේ ලොරියක් ගැටී සිගිතියකු ඇතුළු තිදෙනකුට තුවාල
කොළඹ, කොටුව සිට යාපනය බලා ධාවනය වු දුම්රිය වව්නියාව, දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක…
රියදුරු ගේ දක්ෂතාව යෙන් ජීවිත රැසක් බේරෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ගාල්ල සිට කඩුවෙල බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (01) උදෑසන හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබුණි…
