සංඥා භාෂාවට කැබිනට් අනුමැතිය
සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම තුළින් ශ්‍රවණාබාධිත…
ස්ථාන ස්වල්පයකට වැසි වාර කිහිපයක් ..
ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
IVF තාක්ෂණයෙන් සාර්ථක ප්‍රථිපල
කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ කටයුතු සිදුකරන නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් IVF…
Tik Tok තාරකාවියක් වෙඩි ප්‍රහාරයකින් ..
පාකිස්තාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ 17 හැවිරිදි සානා යූසුෆ් ඉස්ලාමාබාද්හි ඇගේ නිවස තුළදී වෙඩිතබා ඝාතනය කර තිබේ. සානාගේ ආදරය ඉල්ලා…
කටුනායක සිට කොළඹට සුපෝඝබෝගී බස් රථ සේවාවක්
නිමල් රාජපක්ෂ – .. ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාව සඳහා පොදු ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වූ මූලික පියවරක් ලෙස අද(4) දින…
සෞඛ්‍ය ක්ෂේත්රයේ 640 ස්ථිර පත්වීම්..
ස්ථීර පත්වීම් නොලබා දැනට රාජ්‍ය ආයතනවල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000 කට ආසන්න පිරිස ස්ථිර කිරීමේ පොදු…
කපා කොටා අයෙක් මරා දමයි..
මුල්කිරිගල ගුණරත්න …….. හුංගම පොලිස් වසමට අයත් දකුණු බටඅත , ලිදේයාය සුනාමි ගම්මානයට පිවිසෙන මාර්ගයේදී 03 වන දින රාත්‍රි ධීවරයෙකු…
ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී කොඩි දිනය ළගදීම..
නිමල් රාජපක්ෂ“සවිබලයෙන් රට දිනන්න මත් රැහැණින් ඔබ මිදෙන්න.” යන තේමාව යටතේ 2025 වසරේ ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී කොඩි දිනය…
මුව ආවරණ පළදින්නැයි ඉල්ලයි…
කිසියම් පුද්ගලයෙකුට ස්වසන රෝග ලක්ෂණ ඇත්තේ නම් මුව ආවරණ පළඳින ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලයි. ඔහු පෙන්වා…
පැලවත්ත සීනි ලොක්කා ඉල්ලා අස්වේ..
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ නුවන් ධර්මරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී…
