යාපනයට ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක්.. ප්‍රභාගේ මව නමින් වරායක්..- ආණ්ඩුවේ යාපන මන්ත්‍රී (Tamil Guardian )
පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් කොටි හිතවාදී ගීත කීපයක් නිකුත් කර ඇති බවත් ඉන් එකක ජාතික නායකයාගේ ප්‍රතිමාවක් යාපනයේ වැල්වටිතුරේ ඔහු උපන්…
ඉන්දු – පකිස්ථාන අර්බුදය විසඳීමට රුසියාව ඉදිරිපත්වෙයි
රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක…
මැයි 7 පාසල් කිහිපයක් නිවාඩු ..
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.. පහත…
නවක වධ ඝාතකයන් හතරක් අත්අඩංගුවට ගනී…
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් 2025.04.29 වන දින සමනල…
ආරක්‍ෂක ඇමතිකම අරුණ ජයසේකරට…
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව…
කතානායක නිල නිවසේ කෑම නොකා.. තණකොලවලට වතුර නොදා ලොකු ගණක් ඉතුරු කරයි..
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව ආසන්නයේම පිහිටි කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු සියලු වියදම් අඩකින් පමණ කපා දමා තිබේ. අනුව…
ඡන්දයට ඡන්ද මධ්‍යස්ථාන සකස්කිරීම අද.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව…
ප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි..
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන මි.මී. 50 ට…
ජනාධිපති වියට්නාමයේ ලොක්කෙක් හමුවේ..
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (04) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක…
