බස් ලොරි අනතුරින් පාසල් සිසුන් 15 තුවාල..
හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන්…
හිටපු හමුදාපතිවරුන්ට එරෙහිව පැනවූ සම්බාධක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ..
බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිවේදනයක්…
දහවල් වනවිට තැනින් තැන තද වැසි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි…
දුම්රිය පාලමක් කඩා වැටෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම ඊයේ (26) රාත්‍රී 7.40 පමණ හදිසියේ කඩාවැටී ඇත. නමුත් වාසනාවකට…
ජාතින් අතර පවතින සමගිය තුළින් බෞද්ධ දර්ශනීය පිළිබිඹු වෙයි..
රට තුළ ජාතින් අතර පවතින සමගිය තුළින් බෞද්ධ දර්ශනීය පිළිබිඹු වන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. බුදුන්…
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව්‍ය විසඳුම් අගයන LankaPay ජාතික සම්මාන උළෙල අදයි
මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව්‍ය විසඳුම් ඇගයීමට ලක් කෙරෙන LankaPay Technnovation Awards ජාතික සම්මාන උළෙල අද (26) රාත්‍රියේ කොළඹ දී…
දකුණු කොරියාවේ ලැව්ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට..
දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 24ක් දක්වා ඉහළගොස්ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි. වසර 1,300ක් පැරණි විහාරස්ථානයක්…
සිංහල අලුත් අවුරුද්දට සහන මල්ලක් ..
අලුත් අවුරුදු සමය වෙනුවෙන් තෝරාගත් අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා රුපියල් 5,000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් රුපියල් 2,500ක සහන මිලකට ලබා…
හිටපු හමුදාපතිලාට සම්බාධක දැම්මා කියා මං දන්නෑ.. බලලා තොරතුරක් කියන්නම්..- ආරක්‍ෂක නි. ඇමති
හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍ය විසින් සම්බාධක පනවා තිබීම සම්බන්ධයෙන් තමන් දන්නේ නැතැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතා…
ප‍්‍රසිද්ද ගායකයෙකුගේ පුත‍්‍රයා පැදවූ රියේ හැපී අඹු සැමි යුවලකට බරපතලයි..
ගායක ධනපාල උඩවත්ත මහතාගේ පුතා පැදවී යැයි කියන මෝටර් රථය යතුරු පැදියක ගමන් ගත් අඹු සැමි යුවළකගේ ගැටීමෙන් ඔවුන් දෙදෙනාම…
