ග්‍රාම නිලධාරියෙක් ඉල්ලා විරෝධතා..
නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය බ්‍රවුන්ලෝ 320/එන් ග්‍රාමසේවා වසමට ස්ථිර ග්‍රාමසේවා නිලධාරිවරයෙක් ලබාදෙන ලෙස බලකරමින් එම වතුයායේ…
පාර්ලිමේන්තු අපේක්ෂකයන් ඇතුළු 1239 කට එරෙහිව විර්මශන…
පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 13 ක් මෙම මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර…
මාලිමා මන්ත‍්‍රීලා වැටුප් ගන්නෑ.. පක්‍ෂ අරමුදලට දාලා ඒකෙන් චුට්ට චුට්ට ගන්නවා..- වාදපිටිය ඇවිලේ..
ජාතික ජනබල වේග කිසිදු මන්ත්‍රීවරයෙකු මන්ත්‍රී වැටුප ලබා නොගන්නා බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි. ඒ…
හොරු අල්ලන්න ප්‍රාදේශීය සභාත් ඔ්නෑ..- නාමල්
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා නගර සභා වල බලය ජාතික ජන බලවේගයට ලබා ගත් පසු වංචනිකයන් දූෂිතයන් නීතිමය කටයුතු…
නිලධාරියෙකු පුටුවකට බැද ගිනි තියයි..
වතු නිලධාරියෙකුට පහරදී පුටුවක බැඳ ගිනි තබා ඇති බවට නාගොඩ මාපලගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. පොලිසිය පවසන්නේ මාපලගම කුඩා කුඩමාලාන තේ…
කසිප්පු ප්‍රවාහනය කළ සැකකරුට රුපියල් 70 000/දඩයක්..
නිමල් රාජපක්ෂ-. තිබ්බටුගොඩ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්කදි නිීති විරෝධී මත්පැන් මිලී ලීටර් පනස්දහසක් යතුරු පැදියක තබා ගෙන ගමන් කල…
කාලගුණයෙන් අවවාදයක් …?ඔබත් කල්පනාවෙන් සිටින්න
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (26) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
අධිකරණය මග හැර සිටි වැලිකන්ද හිටපු OICගේ සියලු දේපළ තහනම් කිරීමට නියෝග
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ…
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ සැකකරුවන්ට වෙච්ජ දෙයක්..?
ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භකර මාස තුනක් තුළ හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණ අත්අඩංගුවටගත් සැකකරුවන් 592කු සඳහා හැටන්…
බොරු නොකියා, බැරි නම් බෑ කියලා කියන්න
මෙතරම් ගැඹුරු බව අපි දැනගෙන නොසිටි බව හා IMF සමඟ කොන්දේසි දැන නොසිටි බවට ප්‍රකාශ කරන බවද ශ්‍රී ලංකා පොදුජන…
