දේශබන්දුගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ..
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම්…
ටිරාන්, දේශබන්දු සගවාගෙන..?
තමා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඟවාගෙන සිටින බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළවන වාර්තා හිනා යන විහිළුව හිටපු මහජන ආරක්ෂක…
දින පහකට පාර්ලිමේන්තු හංදියේ විරෝධතාවලට තහනම් නියෝගයක්..
2025.03.17 වන අද දින සිට 2025.03.21 වන දින දක්වා විරෝධතාකරුවන් පිරිසක් වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක්…
බටලන්දේ වද විදි බොහෝ දෙනෙක් සාක්‍ෂි දෙන්න සූදානම්.. වැරදිකරුවන් සියල්ලට දඬුවම් දෙනවා…
88-89 කාලයේ බටලන්ද වධකාගාරයේ වද විදි විශාල පිරිසක් ඊට සාක්ෂි දෙන්න සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින්…
ඇති සාර්ථකවු මිනිසුන් රහිත පළමු ගුවන් ගමන ..
චීනයේ නිෂ්පාදිත TP1000 නම් මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කරඇතැයි…
බසයක් පාරෙන් ඉවතට පැන සිදුවු අනතුරින් 21 ක් තුවාලයි
නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි පසුව වෙළෙඳසැලක…
නාමයෝජනා බාර ගැනීම් අදින් අරඹයි..
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. අද සිට ලබන…
දුම්රියයක් කාර්මික දෝෂයකට ලක්වේ
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව…
අ.පො.ස සාපෙළ විභාගය අදින් ඇරඹේ..
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය…
මිදිගම නිවසකට වෙඩි ප්‍රහාරයක් ..
මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව…
