රට පුරා රෝහල් සේවකයන් වර්ජනයේ..
අද පෙරවරු 7.00 සිට දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ සම්මේලනයේ…
ජනප්‍රිය සුපිරි ගායකයාගේ වාහනයට ගිනි තියයි..
හිරු ස්ටාර් සිව්වැනි අදියර ජයග්‍රහකයා බවට පත්වූ චමෝද් කවිෂ්කගේ වාහනය ගිනි තිබීමකට ලක්කර තිබේ. අනුරාධපුරය ඔහුගේ නිවසේදී මෙම ගිනි සිදු…
ලංකිකයෙකු අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් පෙරටම.. විදෙස් සමාගම් සමග ගිවිසුම්ගත වේ..
ශ්‍රී ලාංකිකයකු පළමුවරට ජාත්‍යන්තර නිල් චිත්‍රපට සමාගම් සමග එක්ව කටයුතු කරමින් ඇත. ඔහුගේ තොරතුරු වලට අනුව ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි පදිංචිකරුවෙකු වන…
බටලන්ද වාර්තාවෙන් කිසිවෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න බෑ..
බටලන්ද කොමිෂන් සභාව 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කර ඇති හෙයින් එවැනි කොමිසමකට කෙනෙකුගේ සිවිල් අයිතිය…
වරායේ ගබඩාවකින් රුපියල් කෝටි 12 දුම්වැටි මතුවේ..
නීතිවිරෝධී ලෙස මෙරටට ආනායනය කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක තිබීරේගු ආදායම්…
සවස 2 න් පසු කාලගුණයේ වෙනසක් …?
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අද (18) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
මම ලිව්වේ රිලව් 159 යි, දඬු ලේන්නු 66 යි, මොනරු 01 යි යනුවෙන්..?
ආණ්ඩුව කටයුතු කරන විට, දිනෙන් දින වැඩ අනාගන්නා ආකාරය හොඳින් පෙනෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි…
අල්ලස් ගනීද්දී මාට්ටු වු තක්සේරු නිලධාරිණිය..
රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් තක්සේරු නිලධාරිනියක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල, බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු…
මිලියන ගනණක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින්ඉන්දියානු යුවළක් අත්අඩංගුවට ..
නිමල් රාජපක්ෂරුපියල් මිලයන 25 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන තායිලන්තයේ බැංකොක් සිට මෙරටට පැමිණි ඉන්දියානු යුවළක් රේගු මත්ද්‍රව්‍ය පාලන…
මර්වින් සිල්වා 24 දක්වා යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඔහු අද (17) දිනය දක්වා…
