පලාත් කිහිපයකට වැසි ..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
පද්මේගේ සමීපතමයෙක් අත්අඩංගුවට ..
ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීම මෙහෙය වූ බවට චෝදනා එල්ලවන කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්තගේ සමීපතමයෙකු වන යොහාන් අනුෂ්ක ජයසිංහ…
අනතුරකින් එකම පවුලේ තිදෙනකු මරුට ..
හලාවත සිට කොළඹ බලා ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාදම්පේ ප්‍රදේශයේදී බස් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට…
යාපනය – තමිල්නාඩු අතර ගුවන් ගමන් මාර්තු 30 සිට
යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම තීරණය කර තිබේ. ඒ…
දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් සැඟව සිටිනවා නම් ඔහුගේ දේපළ පවරාගන්නවා..
මේ වන විට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් ඔහුගේ දේපළ පවරා…
නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට අඩුමිලට නව මත්පැන් බෝතලයක්…
නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මත්පැන් මිල…
තර්ජනාත්මක දුරකථන ඇමතුම් ..
ගම්පහ, අකරවිට ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් අලෙවිසැළක් තුළ ඊයේ (9) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමෙන් පසුවත් තුවාලකරුවන්ට ”උඹලා තාම මැරුණේ නැහැ නේද…
දෙලක්ෂයක කුඩු සමගින් තරුණියක් අත්අඩංගුවට ..
දිවුලපිටිය ප්‍රදේශයේ මහා පරිමාණව හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු 21 හැවිරිදි තරුණියක් වටලා රුපියල් ලක්ෂ දෙකක් වටිනා හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම්…
පොලිසියේ ඉහළ පුටුවල වෙනසක් ..
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය…
අපදා කලමණාකරණයට හමුදා ලොක්කෙක්…
මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික)එන්ඩීසී අයිජී මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජනරාල් වශයෙන් (8) වැඩ භාර ගැනීම සිදු කරන…
