තියෙන හැම බද්දක්ම අය කරන්න..- ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම්…
මර්වින් සිල්වා අත්අඩංගුවට..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇත. කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සිදුව ඇති සිදුවීමකට අදාලව මෙම අත්අඩංගුවට…
මෝදි මග එද්දී බිමල්ගෙන් ඉන්දියාවට ලොකු චෝදනාවක්…
උතුරේ ජනතාවගේ එකම ජීවනෝපාය වන ධීවර කර්මාන්තය නිදහසේ කරගෙන යාමට ඉඩ ලබා දෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බව සභා නායක…
රිලා සංගණනය විද්‍යාත්මකයි.. හිනාවෙන්න එපා..- කෘෂිකර්ම අමාත්‍යංශය
කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. කෘෂිකාර්මික බෝග හානි සිදුකරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය කෘෂිකාර්මික බෝග…
වැසි රහිත කාලගුණයක්..
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන්…
හිටපු ඇමති මර්වින් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මර්වින් සිල්වා මහතාගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම…
ජනපති රේගුව යුගයට ගැලපෙන අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කරයි
යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
ලක්ෂ 25 අල්ලස් ගත් පොලිස් නිලධාරියා කොටු..
විදෙස් රටවල සිට මෙරටට රැගෙන ආ කිලෝ ග්‍රෑම් එකකට ආසන්න බරකින් යුත් කෝටි එකහමාරක් පමණ වටිනා රන් මාල 10ක් අත්අඩංගුවට…
රෝහල් අඩුපාඩු වලට කඩිනමින් විසදුම් ..
මෙරට රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ…
පොදු ප්‍රවාහනයේදී සිදුවන කාන්තා හිංසනය මුලිණුපුටා දැමිය යුතුයි ..
ම මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙවර කාන්තා සතියක් නම්කර ඇති අතර,…
