කජ්ජාගේ ඝාතකයා අල්ලයි..
මිද්දෙනිය ප‍්‍රදේශයේදී පසුගිය 18 වන දින එක පවුලේ පියා හා දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.…
පිටකොටුවේ මහ ගින්නක්…
පිටකොටුව බංගසාල වීදියේ බැංග් බැංග් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇත. ගිනි නිවන රථ අටක් ගින්න පාලනයට යොදවා ඇත. ගින්නට හේතුව මෙතෙක්…
දුම්රිය පීලි පැනීමක් ..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්‍ථාන අතර දුම්රියක් පීලි පැනීමකට ලක් වී තිබේ. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ…
ජෙරම්ගේ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අධිකරණයෙන් නියෝග
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පවරා ඇති විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝගකර තිබෙනවා.ඔහු වෙනුවෙන් පෙනී සිටි…
අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන 1.5ක් සවිබල ගැන්වීමට සැලසුම්
අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා මිලියන 1.7කට ආසන්න පිරිසෙන් මිලියන 1.5ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ…
ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටි කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය…
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායකදී අයෙක් කොටුවෙයි
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට ඇතුළුවීමට තැත් කළ විදේශික ගුවන් මගියෙක් අද (05) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.රේගු…
රිය දුරන්ට අවවාදයක්- පොලිසියට නවීන තාක්ෂණය..
රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී…
වැසි රහිත කාලගුණයක්…
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය කල් දමයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ…
