තැනින් තැන රාත්‍රියට වැසි හෝ ගිගුරුම් වැසි..
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වෙන අතරසෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…
අපි මේ මාස දෙකෙන් අවුරුදු දෙකක වැඩ කලා..
වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව මාස දෙකක කාලයක් ඇතුළත අවුරුදු දෙකක වැඩ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්…
මත්පැන් බලපත්‍ර අහෝසි කිරීම් ගැන දැන් සාකච්ඡාවක්වත් නෑ
රටේ ජනතාව වත්මන් ආණ්ඩුවට අඬෙන තරම් ඡන්දය ලබාදී ඇති බවත් දැන් ආණ්ඩුව සිදුකළ යුත්තේ ඇඬීමකින් තොරව වැඩකිරීම බව සමගි ජන…
මෑතකදී සිදුවූ අපරාධ ගැන සුවිශේෂී වාර්තාවක් එළියට
මෑත කාලයේ සිදුවූ අපරාධ සහ වෙඩිතැබීම්වලට සම්බන්ධව සැකපිට යුද හමුදා මේජර්වරයෙක්, සෙසු නිලයන් 6 දෙනෙක්, පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක…
දුම්රිය ධාවනය නතර කරයි..
පොළොන්නරුව හා මනම්පිටිය අතර ආරම්භ කරතිබු දුම්රිය ධාවනය තාවකාලිකව අද (21) පෙරවරුවේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පොළොන්නරුව…
සංඝනණ නිලධාරීන්ට නිවැරදි තොරතුරු ලබා දීමෙන් ප්‍රතිලාභ ඉල්ලුම් කරුවන්ට සාධාරණයක් ..
නාගොඩ- සුමන නිවසට පැමිණෙන සංඝනණ නිලධාරීන්ට නිවැරදි තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙස සුබසාධන ප්‍රතිලාබ මණ්ඩපයේ කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පැවසීය.ඒ…
කඩිනමින් වගා හානි සඳහා වන්දි ලබාදීමට පියවර ..
නාගොඩ සුමන ජල ගැලීම් හේතුවෙන් හානි වූ වගාබිම් තක්සේරු කිරීම් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය…
රේගුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් ..
නීත්‍යනුකූල නොවන ආකාරයෙන් රට තුළට විවිධ භාණ්ඩ ගෙන ඒම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක බව රේගු මාධ්‍ය ප්‍රකාශක…
කදානේ කලබලයක්.. අයෙක් මරුට.. අයෙක් රෝහලේ..
20 වන දින රාත්‍රී කාලයේ කඳාන පොලිස් වසමේ නාගොඩ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් සිදුකල පහරදීමකින්…
පොලිසියට වඩා මගේ රාජකාරියයි ලොකු.. නීති කඩාගෙන ආ අර්චුනා මහ පාරේ පොලිසිය එක්ක වලියක..
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා මාර්ගයේ රථවාහන හැසිරවීමේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමග අනුරාධපුර රැබෑව ප්‍රදේශයේදී ආරවුලක් ඇති…
