කරදියාන කසල අංගනය පිරේ… කොළඹ කුණු දැමීම අර්බුදයක..
කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයකම කසල බැහැර කරන කරදියාන කසල අංගනය මෙවන විට තවදුරටත් කසල බැහැර කිරීමට නොහැකි…
රජයේ වැඩපිළිවෙළ ඉදිරියට යාමට නම් පළාත් පාලන ඡන්දෙත් දිනන්න ඔ්නෑ…
රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව ජනතා විමුක්ති…
මහනුවර-මහියංගන පාර වහයි..
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයට උඩුදුම්බර පොලිස් වසමේ කහටගොල්ල ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඳු හා ගල් කඩා…
මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.…
ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන පහක් සම්බන්ධ වී නිෂ්පාදන වියදම සකස් කරන බවයි. එම…
රජයේ දේපල අවභාවිත නොකරන බව කියපු මන්ත‍්‍රීලා අද රජයේ වාහනවල හරකුන්ට තණකොල අදිනවා..
ජාතික ජන බලවේගයේ පාර්ලීමේන්තු මංත්‍රිවරයකු ඔහුට ලබාදි ඇති කැබ් රථයකින් තණ කොල ඇදිම කොයි තරම් දුරට සාධාරනද යන්න ප්‍රශ්නයක් බව…
ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපති
රුපියල් 300ට වඩා අඩු මිලකට ඩීසල් මිල පැමිණියේ ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණි පසු බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන්…
ගැටුමකින් අයෙක් මරුට තවත් අයෙකුට බරපතලයි
කදාන නාගොඩ ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තවත්…
ජනතාවට ලබාදුන් කෙටිකාලීන පොරොන්දු දින 100 ක් තුළ ඉටුකිරීමට අපොහොසත්..
ආණ්ඩුව ජනතාවට ලබාදුන් කෙටිකාලීන පොරොන්දු දින 100 ක් තුළ ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්…
දුම්රිය e-ප්‍රවේශපත්‍ර ජාවාරම ගැන CID ය පරීක්ෂණ ආරම්භ කර ඇති බව අධිකරණයට දැනුම් දෙයි
දුම්රිය දෙපාර්තමේන්තුවේ e-ප්‍රවේශපත්‍ර වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20) කොළඹ…
