ජනතාවට ලබාදුන් කෙටිකාලීන පොරොන්දු දින 100 ක් තුළ ඉටුකිරීමට අපොහොසත්..
ආණ්ඩුව ජනතාවට ලබාදුන් කෙටිකාලීන පොරොන්දු දින 100 ක් තුළ ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්…
දුම්රිය e-ප්‍රවේශපත්‍ර ජාවාරම ගැන CID ය පරීක්ෂණ ආරම්භ කර ඇති බව අධිකරණයට දැනුම් දෙයි
දුම්රිය දෙපාර්තමේන්තුවේ e-ප්‍රවේශපත්‍ර වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20) කොළඹ…
අමෙරිකාවේ 47 වැනි ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වෙයි..
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (20) ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ. දිවුරුම් දීමට අදාළ නිල…
අදත් වැසිවාර කිහිපයක් ..
නැගෙනහිර, උතුර ,උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
මහනුවර දුම්රිය එංජිමේ කාර්මික දෝෂයක්-මගිීන් දැඩි අපහසුතාවයක
නිමල් රාජපක්ෂ මාතර සිට මහනුවර බලා ධාවන වන දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.45 ටගමන් ආරම්භ කළ සීඝ්‍රගාමි දුම්රිය…
පස් කණ්ඩියක් නිසා මාර්ගයක් වසා දමයි..
නාගොඩ -සුමන මහනුවර – මහියංගනය මාර්ගයේ පස් කණ්ඩියක් කඩා වැටීමේ අවධානමක් හේතුවෙන් උඩුදුම්බර – කහටගොල්ල ප්‍රදේශයෙන් මාර්ගය වසා දැමූ බව…
ප්‍රවාහන ඇමති මගී ගැටළු විමසයි..
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (20) උදෑසන මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රියක ගමන් කර ඇත. දුම්රිය මගීන් මුහුණ…
අම්පාර ගල් ඔයේ ඉවුර කැඩී යයි..
අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබේ. ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු…
විශේෂ ආරක්ෂක දිසාවට නව ප්‍රධානියෙක් ..
පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත පත්කර තිබෙනවා. වැඩබලන…
අල්ලස් ගත් විදුහල්පති 31 දක්වා රිමාන්ඩ්..
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර…
