අද සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා අලෙවි කරයි
වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන…
මෙන්ඩිස් සමාගමේ පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය. ගෙවිය යුතු හිඟ සුරාබදු මුදල්…
මිලියන 75ක කේරළ ගංජා උතුරු මුහුදෙන් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (4) අළුයම යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ…
ආදරය සම්බන්ධයෙන් උගන්වන්නැයි චීනය ඉල්ලයි
රට තුළ උපත් අනුපාතිකය අඩුවීමට පිළියමක් වශයෙන් විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපනික ආයතන වෙත චීන බලධාරීන් අපූරු උපදෙසක් දී තිබේ.එහි සඳහන්…
කමිඳු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි හත්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.ශ්‍රේණිගත කිරීම්…
පොලිස් නිලධාරීන්ගේ හිඟ දීමනා ගෙවීමට රුපියල් මිලියන 3000 ක් ..
රුපියල් මිලියන 3000 ක මුදලක් පොලිස් නිලධාරීන්ගෙ ආහාර පාන හා නවාතැන් දීමනා සදහා ගෙවීමට තිබු හිග දීමනාව ලබාදීම සදහා අනුමැතිය…
ශ්‍රීපාලි මණ්ඩපය ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක්..
ශ්‍රී පාලි මණ්ඩපය කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය,…
සම්මාදන්වලට නොරැවටෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති හිමි ගෙන් ඉල්ලීමක්
. ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින්, යම්කිසි සංවිධානයක් විසින් බැතිමතුන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කරන බැවින් එම සංවිධානවලට…
ලක්ෂ 35 ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමගින් අයෙක් කොටු ..
රුපියල් ලක්ෂ 35 ක් වටිනා විදේශීය දුම්වැටි 70,000 ක තොගයක් සමග පුද්ගලයෙකු පොලිසය අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල බටපොළ ප්‍රදේශයේදී මෙම…
ඉසුරුපාය වැටලූ ගුරු විරෝධතාව ආණ්ඩුව අපහසුතාවට පත් කරන කුමන්ත‍්‍රණයක්..- ඇමති මහින්ද ජයසිංහ
ජාතික ජන බලවේගය ආණ්ඩුව කිසිදු අවස්ථාවක රාජ්‍ය සේවාවට බලපෑම් නොකරන 200 වගකී- මෙග් ප්‍රකාශ කරන බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද…
