අස්වැසුම තව වැඩි කරයි..
අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය 2023-07-01 දින සිට ක්‍රියාත්මක කර ඇති අතර, අංක 2384/30 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින්…
රාත්‍රියට වැසි තත්ත්වයක්..
මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
ආනයන පාලන බලපත්‍ර නොමැතිව සහල් ආනයනට අවසර
දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම, පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව…
අස්වැසුම ඉල්ලුම් කිරිමට දෙසැම්බර් 9 දක්වා සහන කාලයක්
2024 වසරේ පෙබරවාරි මස ඉල්ලුම් කරන ලද පවුල් හා පුද්ගලයන් විසින් අස්වැසුම දෙවන අදියරය සඳහා නැවත් අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය…
ඉන්දීය ධීවරයින් 18ක් අත්අඩංගුවට..
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු යාපනය චුන්ඩිකුලම් මුහුදේ දී අත්අඩංගුවට ගෙන ඇත. එම ධීවරයන් පැමිණි යාත්‍රාවක්…
අධි සුඛෝපභෝගී වාහන ගැන රජය ගත් තීරණය
රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. අද (03)…
ලක්ෂ ගණනක මත්පැන් මඩ ගොවුරින් මතුවෙයි (VIDEO)
නිමල් රාජපක්ෂ- දිවයින පුරා නිතිවිරෝධී මත්පැන් තුරන් කිරීමේ වැඩ සටහන යටතේ රාගම පේරලන්ද ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි වගුරු බිමක ඉතා…
අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ දෙසැම්බර් 05 මෙරටට
එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් (දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශය) ඩොනල්ඩ් ලූ දෙසැම්බර් 03 වැනිදා සිට දෙසැම්බර් 10…
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග මාධ්‍ය කොට්ඨාශයේ අධ්යක්ෂ සහ නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ…
පොලීසියේ ඉහළ පුටුවල වෙනසක් ..
නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාව…
