අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද..
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම්…
රාත්‍රියට ගිගුරුම් සහිත වැසි..
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි අද (18) දිනයේ…
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව භාරයට..
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සැකකරුවන් 5 සමගින් සිය භාරයට ගෙන ඇත. ඒ, ශ්‍රී ලංකාවට…
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය 21 දා පෙරවරු 11.30 ..
10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන වේලාව සංශෝධනය කර තිබේ. ඒ අනුව නොවැම්බර් 21 දින…
19 වැනිදා මැදියම් රැයෙන් පසු උපකාරක පංති තහනම්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්රණ පැවැත්වීම ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියෙන්…
සර්වජන බලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට දිලිත් ජයවීර
සර්වජන බලයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර යි. ඒ අනුව…
කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි..
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට (18) සිදු කිරීමට නියමිතයි. ඒ අනුව හෙට උදෑසන 10.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව…
මාලිමා ජයෙන් ජිනීවාත් හාන්සියි..
මුළු රටේම බලය දකුණේ නායකයෙකුට ලබාදීම හරහා ලොවටම වැදගත් පණිවිඩයක් ලබාදී ඇතිබව නීතිඥ ආචාර්ය ප්‍රතිබා මහානාම හේවා මහතා පැවසීය. ඒ…
නුවර ලොක්කෙකුගේ සැප රියක් අත්අඩංගුවට..
නීති විරෝධීව එකලස් කරන බවට සැලකෙන ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රියක් මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර මූලස්ථාන පොලිසිය විසින් මෙම මෙසේ…
ජාතික ලයිස්තුවෙන් දිලිත් පාර්ලිමේන්තුවට..
සර්වජන බලය පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා…
