ජාතික ලයිස්තුවෙන් දිලිත් පාර්ලිමේන්තුවට..
සර්වජන බලය පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා…
ශ්‍රී ලංකා – නවසීලන්ත තරගය අද පල්ලෙකැලේදී..
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (17) දිවා රාත්‍රී තරගයක් ලෙස අද පස්වරු…
මාලිමා සුනාමියට සුමන්තිරන් විසිවේ.. යාපනයේ මනාප මෙන්න..
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ යාපනය දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල මෙසේය.ජාතික ජන බලවේගයකරුණානාදන් ඉලන්කුමරන් 32,102ශන්මුගනාදන් ශ්‍රී භවානන්ද රාජා 20,430ජයවන්ද්‍රමූර්ති රජීවන් 17,579ඉලංගෙයි තමිල් අරසුකච්චිශිවඥානම්…
රනිල් සිලින්ඩර ලයිස්තුවෙන් එවන්නේදැයි තීන්දුවක්..
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර සදහා හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා හිටපු…
මාලිමා කැබැනෙට්ටුව බෙදන්නේ මෙහෙමයි..
ජාතික ජන බලවේග නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිනයේ පත් කිරීමට නිමිතිව තිබේ.එහිදී උපරිම වශයෙන් කැබිනට් අමාත්‍යවරුන් විසි පහක් පත්…
සවසට ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
ගම්බිම් බලා ගිය ජනතාවට නැවත එන්න විශේෂ දුම්රිය සේවා
නිමල් රාජපක්ෂ- මැතිවරණයට ගම්බිම් බලා ගිය ජනතාවට යළි සේවා ස්ථාන කරා ගමන් කිරීමේ අරමුණේන් විශේෂ දුම්රියය ගමන්වාර 7 ක් අද…
දේශපාලනයට තිත තැබු රෙහාන් ජයවික්‍රම ..
මාතර වැලිගම සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි. සිය X පිටුවේ සටහනක්…
මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් ගැසට් නිවේදනය නිකුත් කෙරේ
2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්.
අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු පත් කිරීමට අනුමැතිය
මෙරට අගවිනිසුරුවරිය ලෙස විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය අනුමත කර ඇතැයි වාර්තා වෙයි. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්. මෙරට…
