වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි
රේගු නිලධාරීන් සිය රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රේගු වෘත්තීය සමිති සන්ධානය…
හෙට සහ අනිද්දා(14-15) සුරාසැල් වසයි..
මහ මැතිවරණය හා පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට (14) සහ අනිද්දා (15) වසා තබන බව සුරාබදු කොමසාරිස්…
අනුරට තමිල්නාඩු විරෝධය.. ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවා කච්චතිවු පවරා ගන්නැයි මෝදිට කියයි..
ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙස එරට නාම් තමිලර් කච්චි ප්‍රධානී සීමන්් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇතැයි ‘ද හින්දු’ වාර්තා…
තුර්කි ජාතිකයාගේ උදරයෙන් රුපියල් කෝටි දාහක කොකේන් මතුවෙයි.
නිමල් රාජපක්ෂ- තුර්කි ගුවන් සේවයට අයත් TK 730 දරණ ගුවන් යානයෙන් ඉස්තාන්බුල් හරහා ශ්‍රී ලංකාවට පැමිණිසියරා ලියොන් ජාතිකයෙකු ගේ උදරයෙන්…
සවසට ගිගුරුම් සහිත වැසි..
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කළාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන්…
ලොව කුඩාම කැබිනෙට්ටුව අවසන් වරට රැස්වෙයි..
ඇමතිවරුන් තිදෙනකුගෙන් පමණක් සමන්විත ලොව කුඩාම කැබිනට් මණ්ඩලය ඊයේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී රැස්වීය. ඒ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. එළඹෙන…
වාහන 116ක් අත්අඩංගුවට…
පාර්ලිමේන්තු මහ මැතිවරණය පූර්ව සමය මේ දක්වා ඉතා සාමකාමි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.…
ජන්ද කොට්ඨාස 19 ඡන්ද දැන්වීම් පත්‍රිකාව වෙනස්..
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාස 22 අදාළව වෙන වෙනවම නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්…
ජන්ද දායකයින්ට විශේෂ දැණුම්දීමක්..
මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා…
මත්පැන් බෝතලය 2 කට මරු කැදවයි- 3 කට බරපතලයි.
පිටිගල මාරක්ගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. පුද්ගලයින් පස්දෙනෙක්…
