තුවාලයක් වත් සිදු නොවුණු භයානක අනතුරක් ..
නැගෙනහිර දුම්රිය මාර්ගයේ සියඹලන්ගමුව දුම්රිය හරස් මාර්ගය අසල ටිපර් රථයක් විදුලි කණුවක ගැටී සිදුව ඇති අනතුරක් ඇත. මේ හේතුවෙන් දුම්රිය…
ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ .
බෙදීමේ දේශපාලනය වෙනස් කර, ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ කොඩිය ගෙනෙනා නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව, පසුගියදා ලන්ඩනයේ පැවති…
රිලවුන් පන්නන ක්‍රමයක් සොයාගනී.. මුළුමනින්ම ශ්‍රී ලාංකිකයි…
පොල් වගාවට හානි කරන රිලවුන් පලවා හැරීම සඳහා ශබ්ද තරංග නිකුත් කරන උපකරණයක් සාර්ථකව අත්හදා බැලූ බව ශ්‍රී ලංකා පොල්…
පඩි වැඩි කරනු.. විශ්ව විද්‍යාල ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරඹති..
වැඩවර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් රජයේ විශ්ව විද්‍යාල ඉදිරිපිටදී සත්යග්රහ වියාපාරයක් ආරම්භ කර තිබේ. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ…
ආණ්ඩුව තිරණාත්මක තැනකට.. පොහොට්ටුවද විකල්පයද තීන්දුවක් ගන්නැයි ජනපතිට කියයි..
ඉදිරි මැතිවරණ සදහා සූදානම් වීම සදහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වී…
අධිකරණයේ විදුලි සැපයුමෙන් විනිසුරුගේ නිවසට විදුලිය හොරෙන් ගනී..
ගල්කිස්ස අධිකරණයට ලබා දී ඇති විදුලි සැපයුමෙන් චංචනික ලෙස මහේස්ත්රාත්වරයාගේ නිල නිවසට විදුලිය ලබාගෙන ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ…
අද සිට යලි වැසි..
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්වයේ වර්ධනයක් අද (20) සිට අපේක්ෂා කර හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ…
පොලිසියටත් සමලිංගික නිලධාරීන්..?
ගෙන එනු ලබන නව නීති යටතේ ඉදිරියේදී මෙරට සමලිංගික පොලීසියක්ද ඇතිවීමේ ඉඩක් ඇති බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පූජ්‍ය…
පොහොට්ටුව සමග අදත් 69 ලක්ෂය ඉන්නවා.. කොහේවත් ගිහින් නෑ…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අදටත් 69 ලක්ෂයක ජනතාව සිටින බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. හැට…
කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවට හිතකර බලපෑමක්..
යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා…
