බැක්ටීරියාව ගැන අනියත බියක් ඇති නොකර ගන්න..
ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි…
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි-20 කට තුවාල
කොළඹ සිට ලබුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරිය බස් රථයක් හා ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස්…
ධීවර අමාත්‍යංශයේ නව ලේකම් නිශාන්ත වික්‍රමසිංහ..
ධීවර අමාත්‍යංශයේ හිටපු ලේකම් නයනා කුමාරි සොමරත්න මෙනවිය විශ්‍රම යාමෙන් පසු නව ලේකම් ලෙස පත් කොට ඇති නිශාන්ත වික්‍රමසිංහ මහතා…
පොසොන් උත්සවයට මහව දක්වා විශේෂ දුම්රිය..
නිමල් රාජපක්ෂ – මෙවර පොසොන් උත්සවයට උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර…
දුම්රිය ආරක්ෂක නිලධාරින් සිදුකළ සත්ක්රියාවක්..
නිමල් රාජපක්ෂ- ගාලු කුමාරි දුම්රියේ විදෙස් කාන්තාවකට අමතකවී ගිය රුපියල් ලක්ෂ ගණනන් වටිනා ටැබ් යන්ත්‍රයක් ජෝන් හොලන් අංගනයේදී දුම්රිය පරික්ෂාවට…
සියලු පාසල් ඩිජිටල්කරණය කර එක ම ජාලයකට ගතයුතුයි
එක ම සටන් පාඨයක දිගින් දිගට එල්බගෙන ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ…
මහින්ද විශ්‍රාම ගනී.. මැතිවරණයට තරග නොකරයි..
ශ්‍රී ලංකා ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති…
මුද්දරයක මිලත් ඉහළට..?
තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් තැපැල් මුද්දරයක් මිල රුපියල් 100 ක් දක්වා වැඩි කිරිමට තීරණය කර ඇතැයි ජනමාධ්‍ය…
වව්නියාවේ භූ කම්පනයක්…
වව්නියව , කැබිතිගොල්ලෑව , හොරොව්පතාන සහ මැදවච්චිය ප්‍රදේශයන් වෙතට ඊයේ (18) රාත්‍රියේ භූ කම්පනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල්…
මාලිමාව කැබිනෙට්ටුව හදයි.. ඇමති 25යි.. නියෝජ්‍ය 25යි…
ඉදිරියේදී පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් විසි පස්දෙනෙකුට සීමා වන බව එම පක්ෂයේ ජාතික විධායක සභික…
