ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දෙකක්..
ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ජයග්‍රහණ වාර්තා කිරීමට තරුෂි කරුණාරත්න හා කාලිංග කුමාර සමත්වී ඇත. එහිදී මීටර් 400 ඉසව්ව…
අද සිට වැසි වැඩි වීමක්..
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ…
වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක්..
වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කරයි, මෙම භූකම්පනය සිදු වී ඇත්තේ ඊයේ (18)…
පොසොන් උත්සවයට මිහින්තලයට දුම්රිය ධාවනය නොවේ..
පළමු වරට පොසොන් උත්සවය සඳහා කොළඹ කොටුව සිට මිහින්තලය දක්වා දුම්රිය ධාවන කටයුතු මෙම වසරේ සිදු නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව…
උපාධිධාරීන්ගේ විරෝධතාවයට ජල හා කදුළු ගෑස් ..
“රැකියාව අයිතියක්” යන තේමාව යටතේ සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් රැකියා විරහිත උපාධිධාරීන් බත්තරමුල්ල දියත උයන…
සේවා දිගුව ගැන යෝජනාව පරාජයට පත්වෙයි
නීතිපති සංජය රාජරත්නම් හට සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී පරාජයට පත්ව තිබේ. නීතිපති සංජය…
විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම
2009 අංක 20 දරන විදුලිබල පනතේ 30වන වගන්තියට අනුකූලව බෙදාහැරීම් බලපත්‍රලාභියා (ලංකා විදුලි බල මණ්ඩලය) විසින් 2024 වර්ෂය සදහා යෝජනා…
ජල නලය අලුත්වැඩියා කළත් ඇතැම් ප්‍රදේශවලට ජලය ලැබීමට තවත් කාලය ගතවේවි
කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද, 85,000කට පමණ තවදුරටත්…
දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තිය ක්‍රියාමාර්ගයක
නිමල් රාජපක්ෂ – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිපලයක් අද(18) දින පැවැති සාකච්ජාවේදි අත් නොවුහෙයින් ක්ෂණිකව වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කල බව…
උදෑසන මාර්ග දෙකක දුම්රිය කාර්මික දෝෂවලට .
නිමල් රාජපක්ෂ- දුම්රිය එංජින් කිහිපයක් කාර්මික දෝෂ වලට ලක්වීම හේතුවෙන් අද(18) උදෑසන හලාවත මාර්ගයේ හා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය…
