ලංකාවේ විපක්‍ෂනායක අනුර බව කැනඩා පුවත්පත් කියයි…
ජාතික ජනබල වේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා බව කැනඩාවේ පුවත්පත් වාර්තා කර ඇත. ඉදිරියේ…
දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න..- අගමැති දිනේෂ් ආසියාවෙන් ඉල්ලයි..
ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ය. ආසියාව…
අසත්‍ය ප්‍රචාර සිදුකළොත් නීතිය දැඩිව -සු.කො.ජෙ.(VIDEO)
නිමල් රාජපක්ෂ- උත්සව සමයේ මත්පැන් මිල අඩුවන බවට කිසිදු ප්‍රකාශයක් සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් සිදුකර නොමැති බවත් එවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකරන්නන්ට…
බිත්තර ආනයනය සීමා කරයි
අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ…
සහල් සහ ලොකු ළුෑණු ආනයන බදු පහළට..
සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර…
ඥාණසාර හිමියන්ට බරපතළ වැඩ සහිතවසර 4ක සිරදඬුවමක්..
ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇත. ඥානසාර හිමිට එරෙහිව…
මහනුවරත් වෙසක් කලාපයක්
නිමල් රාජපක්ෂ- සෙංකඩගල වෙසක් කලාපය මෙවරද අති උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු සුදානම් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ.ගමගේ…
වන්න්තරයක දේශපාලකයෙක් පොල් වවන්න යයි…
නවගත්තේගම ප්‍රදේශයේ ද්විතීක වනාන්තරයෙන් අක්කර 15ක පොල් සිටුවීමට නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා කටයුතු කරමින් සිටින බවට පරිසර සංවිධාන චෝදනා…
පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචර…
පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා…
ජයගැනීම සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 278ක ඉලක්කයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (27) සමත්…
