පානීය ජල පද්ධතිය යළි යථා තත්ත්වයට
සේරුවිල මූතූර් ජනතාවගේ පානීය ජල මාර්ග පද්ධතිය නැවත ගොඩනැගීම අද ඇරඹුනා. ඒ ජල සම්පාදන මණ්ඩලයේ සාමාජිකයන් හා යුධ හමුදාව ඇතුළු…
යහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාර්ග පිළිසකර කිරීමට නාවික හමුදා සහය
අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාර්ග ඇතුළු පොදු ස්ථාන යතාතත්වයට පත්කිරීම වෙනුවෙන්, දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට…
ජනපති මල්වතු මහා නා හිමි බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල…
ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙයි ..
නිමල් රාජපක්ෂ දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.ඒ අනුව උතුර ,…
ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම විසින් ඉදිකළ විශේෂ ක්ෂේත්‍ර රෝහල
නිමල් රාජපක්ෂ ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම විසින් හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති විශේෂ ක්ෂේත්‍ර රෝහල මගින්…
පීඩාවට පත් ජනතාවට බැංකු සහන සැලසීමට ..
මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන…
බම්බලපිටියේ රිය අනතුරින් 5 ට තුවාල
බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද (06) අලුයම 2:30ට පමණ ලොරි රථයක්සි මෝටර් රථ දෙකක ගැටී සිදු වු අනතුරකින් බරපතළ තුවාල ලැබු…
පලාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින හෙයින් අද (6) දිනයේත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත්…
සම්මුඛ පරීක්ෂණයේදී පාසැල්වල සේවයකරන සංවර්ධන නිලධාරීන්ට වාසි සහගත විශේෂ අවස්ථාවක්
-දේවින්ද පිණිදිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ,රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබා දී තිබෙන නිර්දේශ අනුව හා ගුරුසේවා ව්‍යවස්ථාව අනුව තරඟ විභාගයකින්…
‘DECICIVE ’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව නිල වශයෙන් භාර ගනියි
නිමල් රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද, ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා ‘DECICIVE’ නෞකාව (EX…
