විහාරස්ථානයක අහස පොලොව නුහුළන අපරාධයක්(VIDEO)
එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානය තුළදීම ඝාතනය කර තිබියදී උන්වහන්සේගේ දේහය අද…
වාහන බදු අඩු කරන්නෙම නෑ..- රජයෙන් සහතිකයක්..
මෙම වසර තුළ වාහන අානයන බදු සංශෝධනයක් සිදුවන්නේ නැති බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි. වෙළඳපළේ වාහන…
මන්ත්රී පැහැරගත් බිරිදගේ ප‍්‍රාඩෝ රිය පොලිස් භාරයට ගනී..
ජාතික ජනබලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා සතුව තිබූ ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට අයත් ප්‍රාඩෝ ජීප් රථය පොලිස් භාරයට…
ලොව සතුටින්ම සිටින රටවල් දර්ශකයේ ලංකාව පසුබසී..
ලොව වඩාත් සතුටින් ජීවත් වන මිනිසුන් සිටින රට ලෙස අඛණ්ඩව අටවැනි වරටත් ෆින්ලන්තය තේරීපත්ව ඇත. පසුගියද එළිදැක්වුණු World Happiness Report…
සිපෙට්කෝ සේවකයන්ට අවුරුදු සරුවෙයි.. අවුරුදු කන්න ලොකු ගාණක් අතට…
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ ප්‍රසාද දීමත් නවත්වන්නේ නැති බව එහි සභාපති ඩීජේ රාජකරුණා මහතා සඳහන් කරයි. නමුත් මේ…
පාතාල කල්ලි අතර ගැටුම් සිදුවුවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ.
දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි. ජනතාවගේ…
ත‍්‍රිවිල් 13ක් සොරකම් කල අයෙකු අල්ලයි..
වැල්ලම්පිටිය පොලිස් වසමේ මීතොටමුල්ල ප්‍රදේශයේදී වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මතවැටලීමක් සිදු කර වැල්ලම්පිටිය හා වැලිකඩ පොලිස්…
පොලිස්පතිට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක්…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එ්මට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. ඒ අනුව එම විශ්වාස…
නීති විරෝධී ලෙස රැදී සිටි විදෙස් ජාතිකයින් 10දෙනෙකු අත්අඩංගුවට
යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, අඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ…
පාරිභෝගික අධිකාරියෙන් අද සිට වැටලිම් ..
උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින්ට සිදුවිය හැකි අසාධාරණයන් හා ගැටලු මගහැරවීම සඳහා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන් රැසක් මේ වනවිට…
