ගැමා ප්‍රවිකිරණ තාක්ෂණයෙන් ජීවානු හරණය කළ හැකියි(VIDEO)
නිමල් රාජපක්ෂශ්‍රී ලංකාවේ ආහාර කුළුබඩු ඇතුළු නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළද පලට හදුන්වා දිමේදී ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය භාවිතා කල හොත්…
‘මට ආරක්‍ෂාව මදි..’ මහින්දගේ පෙත්සම කෙලින්ම කුණු කූඩයට..
තම ආරක්‍ෂාව අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම…
දේශබන්දුගේ දුරකතන දෙකක් පොලිසිය භාරයට.. රහස් රැසක් හෙලිවෙයිලු..
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 795 ක් සහ වයින් බෝතල් 214 ක් පමණ සොයා ගත්…
දේශබන්දු තව පොඩ්ඩක් පරක්කු වුනානම් දේපල තහනම් කරන්න හිටියේ..
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දේපොළ තහනමක් ලබාගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සඳහන්…
මත්පැන් ලොරියක් පෙරලේ.. ජනතාව බෝතල් එකතු කරන්න පොරකති..
බියර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අනතුරට ලක්වී තිබේ. හයිලෙවල් මාර්ගයේ ගැටහත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. අනතුර හේතුවෙන් ටික…
මාතර හදන්නේ ක‍්‍රීකට් ක‍්‍රීඩාංගණයක් නොවේ..- හදුන්නෙත්ති
මාතර පොල්හේන ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කර තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.…
අඩු මිල මත්පැන් බෝතලේ ව්‍යාපෘතිය ඉවරයි.. ජනපතිත් විරුද්දයි..
අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකරගෙන ගිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්වෙමින් තිබේ. නීතිවිරෝධී මත්පැන් අධෛර්යවත් කිරීම…
මෙතරම් වැටුප් වැඩි කර තිබියෙදීත් වැඩවර්ජන අනුමත කරන්න බෑ..- ජනපති
වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත…
අද ප්‍රදේශ කිහිපයකට පැය 16 ජලය කපයි..
කටාන ජල සම්පාදන ක්රමයේ කටාන උතුර කලාපයේ ජල කුළුණ හා බෙදාහැරීමේ පද්ධතියේ නඩත්තුවක් හේතුවෙන් අද උදෑසන 08 සිට මධ්‍යම රාත්‍රී…
ඊශ්‍රායල ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 400 ඉක්මවයි..
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාරයෙන්…
