සවසට තැනින් තැන වැසි…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
බන්ධනාගාර නිලධාරීන්ගේ පහරදීමකින් රැඳවියෙක් මරුට..
මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබේ. අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්…
රටේ මූලික නීතියට සියලුදෙනා යටත් විය යුතුයි – ජනපති
රටේ මූලික නීතියට සියලුදෙනා යටත් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එම නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලිස් දෙපාර්තමේන්තුවට…
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දමයි…
ලංකා සතොස ආයතනය මගින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ද (18) සිට පහළ දමා ඇති බව එම ආයතනය පවසයි. ඒ…
කැබිනට් අනුමැතිය මේ ආයතන සමාලෝචනයටත් හිමිවෙයි..
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, රජයට අයත් වාණිජමය නොවන…
කිරි පිටි මිලත් ඉහළට..
අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික…
ශ්‍රී ලන්කන් පුද්ගලීකරණයට යෝජනා කෙරේ..
බරපතල ආර්ථික අර්බුදයකට මැදිවී සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම තත්වයෙන් පියමං කර ගැනීම සදහා එහි කළමණාකාරීත්වය විසින් විකල්ප ක්‍රම…
88-89 තවත් වධකාගාර 46ක් එලියට..
88-89 කාලයේදී බටලන්ද පමණක් නොව එදා මේ රටේ තවත් වධකාගාර හතළිස් හයක් පවත්වාගෙන ගිය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී…
අකුණු සැර වැදි ගසක් කඩා වැටෙයි… තිදෙනෙකුට තුවාල…
හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් අර්ගිල් වතුයායේ හින්දු කොවිලේ නුග ගසකට (17) දින පස්වරුවේ අකුණු සැර වැදිමෙන් එම ගස…
රට පුරා රෝහල් සේවකයන් වර්ජනයේ..
අද පෙරවරු 7.00 සිට දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ සම්මේලනයේ…
