පුකුඩුකන්නාගේ සහෝදරයා ගුවන් තොටේදී අල්ලයි..
පොලිස් ස්ථාන කිහිපයක් මඟින් විමර්ශනය කරනු ලබන විවිධ අපරාධ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු විදේශ ගතව සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී…
Made in Sri lanka ලැප්ටොප් පරිඝණක ලොව පුරා අලෙවියේ…
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය…
සීල් අරක්කු ඇල්වතුර යොදා සැර බාලකරයි..
රජයේ අනුමත මත්පැන් බෝතල් වලට ඇල්වතුර යොදා සැර බාලකල ආගරපතන පසුමලේ නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් (12) දින රාත්‍රියේ මුද්‍රා තබා…
පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…
හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර ඇත. හින්දු කෝවිලේ…
යාපනය හෙල්ලු කඩුකල්ලි සාමාජිකයෝ කඩුත් එක්ක අල්ලයි…
යාපනය කොකුවිල් ප්‍රදේශයේදී පසුගිය දිනයන්හි ප්‍රචණ්ඩකාරි සිදුවීම් කිහිපයකට සම්භන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාශ භාර අපරාධ විමර්ශන අංශය…
ග්‍රාම නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක..
ග්‍රාම නිලධාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම…
තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට..
අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මියගොස් තිබෙනවා. අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති…
වැලිවේරියේ වෙඩි තැබීමක් ..
ගම්පහ වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ . ඒ අනුව වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර…
කාමාතුරයා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර..
වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (13) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවා…
අරක්කු වලට වතුර කලවම් කල මන්රාසි රටබීම හල සීල් තබයි.
නිමල් රාජපක්ෂ–ආගරපතන මන්රාසි- ප්‍රදේශයේ අතිවිශේෂ අරක්කු බෝතල් වල මුඩි විවෘත කොට වතුර කලවම් කරමින් සිටි ”රටබීම හලට” සුරාබදු කොමසාරිස් ජෙනරාල්…
