කාමාතුරයා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර..
වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (13) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවා…
අරක්කු වලට වතුර කලවම් කල මන්රාසි රටබීම හල සීල් තබයි.
නිමල් රාජපක්ෂ–ආගරපතන මන්රාසි- ප්‍රදේශයේ අතිවිශේෂ අරක්කු බෝතල් වල මුඩි විවෘත කොට වතුර කලවම් කරමින් සිටි ”රටබීම හලට” සුරාබදු කොමසාරිස් ජෙනරාල්…
ශ්‍රී ලන්කන් යානයක ගුවන් සේවිකාවකට ලිංගික අතවර…
2025.03.11 වන දින රාත්‍රී කාලයේ ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 144 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි…
දුෂකයා වෛද්‍යවරියට අතවර කර පින්තූරත් අරන්…
අනුරාධපුර පොලිස් ස්ථානයට වාර්තා වු අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුල් වී වෛද්‍යවරියෙකුගේ ගෙලට පිහියක් තබා බිය ගන්වා…
බස්නායක නිලමේලා හා කපුවන්ගේ ආදායම රජයට..
ජාතීන් අතර සුවපත් කිරීමේ ක්‍රියාවලියකට යා යුතු බවත් ඒ සම්බන්ධව රජය නිවැරදි මැදිහත් වීම සිදු කරන බවත් බුද්ධශාසන, ආගමික සහ…
අල්ලස් ගත් සැරයන්වරයකු අත්අඩංගුවට…
හැටන් පොලිස් කොට්ටාසයේ විශේෂ විමර්ෂණ අංශයේ රාජකාරි කල සැරයන්වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.…
ඉඩම් චෝදනාවත් සමග මුරලි කාෂ්මීරයෙන් ඉවත් වෙයි….
කාශ්මීර ප්‍රාන්තයේ නොමිලයේ ඉඩම් ලබා ගැනීමේ චෝදනාවක් එල්ලවීමත් සමග හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රුපියල් කෝටි 1650ක ආයෝජනයක් එම ප්‍රාන්තයෙන්…
අපි ගණන් කරන්න යන්නේ රනිල්ලා බෝ කළ රිලවු..- මාලිමා මන්ත්‍රී
සත්ව සංගණය බොහෝ දෙනාට විහිළුක් වුව ද එය ලොව පුරා භාවිත කරන විද්‍යාත්මක ක්‍රමවේදයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්.…
මිද්දෙණිය ත‍්‍රිත්ව ඝාතන සැකකරු ඩුබායි පනින්න යද්දී අල්ලයි..
2025.02.18 වන දින මිද්දෙණිය පොලිස් වසමේදී වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය…
වෛද්‍යවරිය අතවර සිද්දියට උපකාර කල කාන්තාවක් අත්අඩංගුවට..
2025.03.10 වන දින අනුරාධපුර පොලිස් ස්ථානයට වාර්තා වු අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුල් වී වෛද්‍යවරියෙකුගේ ගෙලට පිහියක්…
