රිලා, වදුරු සංගණන පත්‍රිකාව ගැන නිවේදනයක්…
කාෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි. කෘෂි භෝග සඳහා හානි කරන…
නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙයි..
නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දී ඇත. ඒ අනුව මහාධිකරණ…
කෙහෙළියගේ බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝගය ඉවත් කිරීම ගැන නියෝගය ලබන 17 ප්‍රකාශයට පත් කෙරේ
අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන්නේ ද?…
සිසුවෙකුට පහරදුන් ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට …
සිසුවෙකුට පහරදීමේ චෝදනාව මත උපකාරක පන්ති ගුරුවරයෙකුට එරෙහිව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නීතිමය පියවර ගෙන ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්…
නියෝජ්‍ය ඇමති වරෙන්තුකාරයන් සගවාගෙන..
වරෙන්තුකාරයින් සඟවා ගෙන ඉන්නේ අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමාය කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා’ යයි පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය…
රිලව් වදුරු සංගණනයට රජයේ නිලධාරීන් ස්වෙච්චාවෙන්…
15 වැනිදා සිදු කරන සත්ව සංගණනය සඳහා අවම වැයවීමක් යටතේ කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී…
අලුත් අධ්‍යාපන ක්‍රමය එයි.. නව විෂය නිර්දේශ..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බවත් 2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදු වන බවත්…
තැපෑල ලබන සතියේ වර්ජනයක..
තැපෑලේ පවතින දිගුකාලීන ගැටලු විසඳීමට බලධාරීන් අපොහොසත් වී ඇති බැවින්, සියලු තැපැල් සංගම් එක්ව තැපැල් වෘත්තිය සමිති එළඹෙන 18 වැනි…
තැනින් තැන වැසි ..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
මාලිමා මාස පහමාරට බිලියන 5,156ක් ණය අරන්..
වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156 ක් වන බවත්…
