කාන්තාවක් කපා කොටා පුළුස්සා ඝාතනය කරයි..
දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බවට දඹගල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන…
රට පුරා දොස්තරලා වර්ජනයේ..
රට පුරා රජයේ රෝහල්වල වෛද්‍ය නිලධාරීන් අද දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් රෝහල් පරිශ්‍රය…
කුඩයක් අරන් නිවසින් පිටවන්න ..
උතුරු, උතුරු-මැද, නැගෙනහිරසහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළියසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු…
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි..
2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් එම…
ජනපති සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්..
ජනාධිපති අනුර කුමාර දිසානායක හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (11) පවත්වා ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ…
දුම්වැටි තොගයක් සමගින් කොස්තාපල් කොටු..
නීති විරෝධී ලෙස විදේශීය දුම්වැටි 18,600ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වලාන උප මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.…
කාන්තාවකට අතවර කළ පුද්ගලයා අත්අඩංගුවට..
යාපනය, තෙලිප්පලෙයි මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු ඊයේ (11) තෙලිප්පලෙයි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. රෝහලේ පිරිසිදු…
සැකකරු අත්අඩංගුවට නොගත හොත් උතුරේ වර්ජනයක් ..
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) උදෑසන 8.00 වන විට අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළහොත්,…
ආබාධිත මගී ජනතාව වෙනුවෙන් නිර්බාධිත ප්‍රවාහන සේවයක් අත්‍යවශ්‍යයි …
ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමත්, පොදු…
රෝසි යලිත් කොළඹ නගරාධිපති සටනට එයි..
කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙවර පලාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරඟ කිරීමට සූදානමින් සිටී.…
