රුපියල් බිලියන 1.2 ක් වටිනා දුම්කොළ විනාස කරයි…
වසර තුනක් තුළ නීතිවිරෝධීව තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වා රාජසන්තක කළ රුපියල් බිලියන 1.2 ක් වටිනා දුම්කොල තොගයක් අද ශ්‍රි ලංකා…
රජයේ නව සුත්‍රයට තෙල් බෙදුම් කරුවන් එකඟවෙයි..
ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද…
ඇමතිනි සරෝජා විදේශ සංචාරයක් ගොස් හැට නමදාහක් ඉතුරු කර බාර දෙයි..
ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය විසින් යෙදුණු විදේශ සංචාරකින් පසු අතිරේක වියදම් සඳහා ලබාදුන් මුදල් වියදම් නොකර ආපසු සිය අමාත්‍යාංශය…
බුද්ධි අංශ ඉහලම තැන්වලට මාලිමාවෙන් පත්කිරීම්…
මෙරට බුද්ධි අංශ මාලිමාකරණය කරමින් පවතින බවට පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කර සිටියි. ඒ මහතා…
පොලිස් නිලධාරීන් පිරිසක් මිනී මැරුමකට කුමන්ත‍්‍රණය කරලා.. නිලධාරියෙක් අත්අඩංගුවට..
2025.02.18 වන දින මිද්දෙණිය පොලිස් වසමේදී වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය…
මනුෂ්‍ය ඝාතනයක්…
2025.03.03 වන දින රාත්‍රී කාලයේ මඩකලපුව පොලිස් වසමේ කල්ලඩි පාලම අසල මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදීමෙන් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුලත් කිරීමෙන්…
අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..
රාජ්‍ය සේවයේ යට ඇති නිලධාරීවාදය බිඳීමට නොහැකිනම් ඉහළ තලයේ දේශපාලන පරිවර්තනය සිදු කිරීමෙන් ඵලක් නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති…
තිස් ලක්ෂයක දුම්වැටි සමගින් කාන්තාවක් අත්අඩංගුවට ..
රුපියල් ලක්ෂ 30ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් නීති විරෝධීව රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට…
බානගල නා හිමියන්ට කාම්බෝජයේදී රාජ්‍ය ගෞරව..
කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27) කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි…
ඉන්ධන බෙදුම්කරුවන්ගේ තීරණාත්මක සාකච්ඡාව අද..
ඉන්ධන බෙදුම්කරුවන් හා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එහිදී ඉන්ධන බෙදුම්කරුවන් මුහුණදී ඇති…
