ඉන්ධන බෙදුම්කරුවන්ගේ තීරණාත්මක සාකච්ඡාව අද..
ඉන්ධන බෙදුම්කරුවන් හා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එහිදී ඉන්ධන බෙදුම්කරුවන් මුහුණදී ඇති…
නිරුවතින් යතුරු පැදියේ ගමන් කල තරුණයෙක් කඩුගන්නාවේදි අත්අඩංගුවට ..
නුගේගොඩ සිට නිරුවතින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු, කඩුගන්නාව ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා මහනුවර මහේස්ත්‍රාත්…
පියා පැදවු ට්‍රැක්ටරයට පුතා යටවී මරුට..
චුන්නාකම් උඩුවිල් ප්‍රදේශයේ ඊයේ දහවල් පියා පදවන ලද ට්‍රැක්ටර් රථයට යටවී 11 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුවි ඇතතේ පියා…
සවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
තෙල් බෙදුම් කරුවන් සංදේශයක් බාරදෙයි..
තෙල් බෙදුම්කරුවන්නේ සංගමය සිය ගැටලු සම්බන්ධයෙන් වන සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට (03) භාරදී ඇත. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක…
දම්වැල් ඉවත් කොට අලි අරුණක් ඉදිකීරීමට යයි.
පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් සඳහා දම්වැල් භාවිතය නතර කොට එම අලි ඇතුන්ට හිරිහැරයකින් තොරව කාලය ගත කිරීමට…
කැඩුම් බිදුම් ඇතුළු රෝග රැසකට ස්ථිරසාර විසදුම් රත්මලවිට වෙද මැදුරෙන්..(VIDEO) (PHOTO)
නිමල් රාජපක්ෂ කැඩුම් බිදුම් ,අස්ථිරෝග , වාත රෝග , අකලට හිසකෙස් ගැලවීම ඇතුලු රෝග වලින් ඹබ පෙලෙන්නේද වහාම ගම්පහ රත්මලවිට…
මඩකලපුව දුම්රිය කාලසටහනේ වෙනසක්..
නිමල් රාජපක්ෂ දුම්රියේ අලි ගැටීම වැලැක්වීමේ පියවරක් ලෙස මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන වෙනස් කොට එන්ජින් වෙනුවට බලවේග කට්ටල දුම්රිය…
මින් ඉදිරියට පාරිභෝගිකයන්ට ණයට ඉන්ධන නිකුත් නොකරයි-ක්‍රෙඩිට් කාඩ් වලට තිත.
ඉන්ධන බෙදුම්කරුවන්ට දෙන 3% වට්ටම් මුදල ඉවත් කිරීමත් සමගින් මින් ඉදිරියට කිසිදු අයකුට ණයට ඉන්ධන නිකුත් නොකිරීමට ඛනිජ තෙල් බෙදුම්…
ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කෙරේ..
ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 දිනට යෙදී ඇති ඇති බැවින් “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් ” යන…
