අලුත් මන්ත‍්‍රීලා පාර්ලිමේන්තු භෝජනාගාරයේ…
දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වින.ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පාර්ලිමේන්තු…
නව රජයේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අමතමින්..
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21)…
අයිස් කිලෝ 160ක් හොරොයින් කිලෝ 60ක් සමඟින් 10 ක් අත්අඩංගුවට..
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160ක් සහ හොරොයින් කිලෝග්‍රෑම් 60ක් සමග පුද්ගලයින් 10 දෙනෙකු මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ගන්දර ප්‍රදේශයේදි…
ගර්භාෂයේ තිබු කිලෝ 10 ගෙඩියක් සැක්කමකින් ඉවතට..
කාන්තාවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ 10ක් බරැති ගෙඩියක් හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සාර්ථකව ඉවත් කර ඇත. එම සැත්කම සිදුකළ ප්‍රසව හා…
වෙඩි තැබීමකින් අයෙක් මරුට..
දික්වැල්ල, වලස්ගල ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීමෙන් අදාල පුද්ගලයා එම ස්ථානයේදීම මිය…
උසස් පෙළ විභාගය කල් නොදමයි…
2024 අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව සැලසුම් කළ පරිදි උසස්…
මි.මී.100 ට වැඩි තද වැසි..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
නිවසකින් රුපියල් දෙකෝටියක් කොල්ලකයි..
. මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ නවසක ස්විට්සර්ලන්තය සිට පැමිණි කාන්තාවක් තනිව ජීවත්වී ඇති අතර ඇයට දැඩි ලෙස පහරදී රුපියල් දෙකෝටි හතලිස්…
10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය හෙට
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් හෙට (21) විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව හෙට පෙ.ව 9.55ට ගණපූර්ණ සීනුව නාද කිරීමෙන් අනතුරුව…
උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ සියළුම පූර්ව සූදානම් කටයුතු අවසන් කර ඇති මෙම අවස්ථාවේ දී එම විභාගය කල් දැමීමේ හැකියාවක්…
