සූර්ය බලාගාර සෙනසුරාදා ඉරිදාට සීයට පනහක් කපනවා.. සාම්පූර් බලාගාරය මෝදිට අවමානයක්..
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරන කණ්ඩායමේ නාම යෝජනා අත්සන් කිරීම අද (15) එක්සත්…
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි…
මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 පමණ ප්‍රපාතයකයට පෙරලී ඇති බව හැටන්…
8 හැවිරිදි දැරියක් දූෂණයට බංග්ලාදේශය යළි කැලඹෙයි..
් බංග්ලාදේශයේ 8 හැවිරිදි දැරියක් දූෂණයට ලක්වී මියයාමේ සිදුවීමක් මුල් කරගෙන එරට විරෝධතා ආරම්භවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම…
හොරට දුම් සහතික ගත්තොත් වැඩ වරදී..(VIDEO)(PHOTO)
නිමල් රාජපක්ෂක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට සමගාමීව ඉදිරියේදි මාසයකට මාර්ගයේ ධාවනය වන වාහන දාහක් භෞතිකව පරික්ෂා කරන බව වායු විමෝචන…
බටලන්දේ ප්‍රධාන වධකයා ඇතුළු අපරාධකරුවන්ට නීති මඟින් කටයුතු කළ යුතුයි – ඇමති බිමල්
බටලන්ද වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ඒ අනුව…
කාලගුණයෙන් අවවාදයක් …?
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
අල්ලසක් ලබාගත් කොස්තාපල් අත්අඩංගුවට..
රුපියල් 1,500ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, එය ලබාගත් ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. අඩිප්පල…
පාසල් සිසුන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර…
ජනපති සහභාගීත්වයෙන් පැවැති විශේෂ ඉෆ්තාර් උත්සවය..
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලියගහ…
අපි සේවකයන් සම්බන්ධයෙන් වගවෙද්දි, සේවකයෝ මහජනතාව වෙනුවෙන් තම යුතුකම් ඉටුකළ යුතුයි …
නිමල් රාජපක්ෂ මාර්ග සංවර්ධන අධිකාරිය කියන්නේ, මහජනතාවට විශාල සේවයක් සපයන ආයතනයක්. එමගින් ජනතාවට සැපයෙන මූලික යටිතල පහසුකම් තුළින්, ජනතාවට සිය…
