මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර තුනක් බිඳවැටෙයි
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර පහෙන් තුනක් බිඳ වැටී ඇති බැවින් දෛනිකව රෝගීන් 250කගේ පමණ විකිරණ…
කාලගුණයෙන් අවවාදයක් ..
බස්නාහිර, සබරගමුව සහ දකුණුපළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි…
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම…
ගුවන් සේවිකාවන්ට ලිංගික හිරිහැර කළ මගියාට ඇප…
ශ්‍රී ලංකන් ගුවන් යානයක සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර…
මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකියි – ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පවත්වා තිබෙනවා් නාගරික සංවර්ධන…
උසාවි භූමියේදී අල්ලස් ගත් සැරයන් මාට්ටු..
අධිකරණ භූමියේදී රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) අත්අඩංගුවට…
නීතිවිරෝධී දුම්වැටි පිට කිරීමට තැත්කළ රේගු නිලධාරියෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී දුම්වැටි සමගින් රේගු නිලධාරියෙකු ඇතුළු තවත් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් රුපියල් අනූ ලක්ෂයක්…
අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවන්නේ මහින්ද ජයසිංහලු..
සමගි ජන බලවේග මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පුවත්පත් නිවේදනය…
බැසිල් පොහොට්ටුව අතහරී.. ඇමරිකාවේ නවතී..
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු මෙහෙයවීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව…
කාන්තාවක් කපා කොටා පුළුස්සා ඝාතනය කරයි..
දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බවට දඹගල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන…
